Welcome  To  Reliance  Holiday  Resort  Anuradhapura  !!!

රිලායන්ස්  නිවාඩු  නිකේතනය  අනුරාධපුර  වෙත  අප  ඔබව  සාදරයෙන්  පිළිගනිමු....


අනුරාධපුර පැමිණෙන ඔබට සුවපහසු නවාතැනක් ... අතේ ඇති මුදලට දැන්ම ඔබේ කාමරය වෙන් කරවා ගන්න... ගෙදර වගේ ඇවිත් ඉන්න ...


3 Star Hotel Resort Situated Within Just 9.4 km From Watawandana Road And Old Puttalam Road As Well As 12.1 Km From Arippu Road In Anuradhapura Main Town Offers Peaceful Living Environment With Greenery Lush Gardens And Spacious Family Rooms. 

අනුරාධපුර  ප්‍රධාන  නගරයේ  අරිප්පු පාරේ සිට  කිලෝ මීටර්  12.1 හා වටවන්දනා පාර හා පරණ පුත්තලම් පාරේ සිට  කිලෝමීටර්  9.4 කින්  නිස්කලංක ප්‍රදේශයක සුන්දර  නිදහස්  වටාපිටාවක පිහිටා ඇත.


 Enjoy Unmatched Comfort And Tranquility At One Of The Most Significant Religious Cities In Sri Lanka.